උසස් පෙළ අත ළඟ : ටියුෂන්වලට වැට


2015 උසස් පෙළ විභාගය සඳහා වන සියලු අමතර පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ විභාගය පදනම් කරගත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ වැඩසටහන් ජූලි 29 දින මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම නීති කඩකරන ගුරුවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම දෙපාර්තමේන්තුව කියයි.