කොටුවේ මග මරුවෙක්


කොළඹ පිටකොටුවේ ඕල්කට් මාවතේ පිහිටි වරාය අධිකාරියට අයත් භූමියේ ඇති බේරේ පාලම උඩ කොටසේ තාප්පයේ සවිකර ඇති යකඩ රාමුව විශාල අනතුරකට අතවනයි.

එය සුළඟට සෙලවීම හේතුවෙන් යකඩ වැට හා එම තාප්පයද කුමන මොහොතක හෝ පදික වේදිකාව මතට කඩාවැටීමට ඉඩ ඇතැයි එම ස්ථානයෙන් ගමන් කරන්නෝ පවසති.

 

web1 web2

ඡායාරූප - උපාලි විජේවර්ධන

මෙවැනි ඡායාරූප ඔබේ කැමරාවේ සටහන් වුවහොත් අපට ලබාදෙන්න.

[email protected] හෝ 077 2981322 අංකයට වයිබර් කිරීමෙන්ද ඡායාරූප එවිය හැකිය.