වෙදා මාරු කළත් පාලකයා මාරු කළ නොහැකියි.


අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දි  ජනතා  විමුක්ති  පෙරමුණේ  ජනරැලියක් අමතමින් සුනිල්  හඳුන්නෙත්ති  මහතා  කියාසිටියේ  “ වෛද්‍යවරයා  හොඳනැති නම් හොඳ වෛද්‍යවරයක් සොයාගත හැකි බවයි , පාලකයා  හොඳ නැති නම් එය අතරමඟදි  මාරුකළ නොහැකි බැවින් හොඳ පාලකයන් පත්කර  ගැනීම ජනතාවගේ වගකීම බව ඔහු කීවේය.”