මොරොන්තුඩුව තරුණ සේවා මාවතේදී පාසල් වෑන් රථයකට යටවූ බව කියන පාසල් සිසුන් සිව්දෙනකුගෙන් සිසුවකු මිය ගිය බවත් අනෙක් තිදෙනා ගෝනදූව රෝහලට ඇතුළු කළ බවත් රෝහල් ආරංචි කියයි.