ජනපති උතුරට යයි


මෛත්‍රිපාල ජනපති හෙට කිලිනොච්චියේ සංචාරයක යෙදීමට නියමිතය. එහි සතොස සුපිරි වෙළඳසල ජනපති අතින් විවෘත කිරීමට නියමිත බව ආරංචි මාර්ග කියයි.