300 ක් ගිනි පාගති


රුහුණ කතරගම මහා දේවාලයේ මේ දින වල පැවැත්වෙන ඇසළ මංගල්‍යට සමගාමිව ගිනි පැගීමේ උත්සවයන්ද පැවැත්වේ.

අද (28) උදැසන වල්ලී අම්මා දේවාලයේ ගිනි පැගීමේ උත්සවය පැවැත්විණි. බැතිමතුන් 300ක් පමණ  ගිනි පෑගුහ. කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතාගේ අධික්ෂණය මත මෙම ගිනි පැගීම සිදු විය.

1[1] 2[2] 3[1]

1[1] 2[1] 3[2] 4[1] 5[1]

11[1] 12[1] 13[1] 14[1] 15[1]