දඹුල්ල මහනගරසභාවට අයත් මහජන පුස්තකාල ගොඩනැගිල්ල දඹුල්ල ආසනයේ මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයකුගේ ප්‍රචාරක වැඩට යොදාගෙන තිබෙන අයුරු දැකගැනීමට හැකිවිය.
අපේක්ෂකයාහේ රුව හා මනාප අංකය එහි ව්ශාල කටවුට් එකක් මගින් ප්‍රදර්ශනය කර ඇත . එජාප අපේක්ෂක ප්‍රියාන් විජේරත්න මහතා ගේ කාර්යාලයේ අයකු කිවේ අමතකවීමකින් මෙම බැනර් එක සවිකළ බවය.



