දියත

විනාඩි හතේ විනාශය

හෝමාගම අතුරුගිරිය පාරේ බටහිර පෙදෙසට බලපෑ සුළි සුළඟකින් නිවාස 31කට පමණ හානි සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු කියති.  ව

හොරණ ගමකත් උද්ඝෝෂණ

හොරණ ගෝනපොල කෝරලඉම ගම්වාසීහු ද උද්ඝෝෂණයක් පවත්වමින් සේයා දැරිය මරා දැමූ ඝාතකයනට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලූහ.