‘අනගාරික ධර්මපාල වැනි තව 100ක් ඕනෑ‘


අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සංවත්සර ජාතික උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පැවැත්විණි.

ආචාර්ය ප්‍රණීත් ජභයසුන්දර මහතා දම්පල් සමරු දේශනය සිදු කළ අතර ධර්මපාලතුමාගේ ජීවිත කතාව අලලා ලියැවුණු ග්‍රන්ථ කීපයක් ද එද එළි දැක්විණි.

ධර්මපාලතුමාගේ අවශ්‍යතා එදාට මෙන්ම අදටත් මෙරටට අත්‍යවශ්‍ය බවත්, එවැනි සිය දෙනකු පමණ දැන් මරට ගොඩ නැගීමට ඕකෑ බවත් ජනපති කීවේය.

RDS_7754 RDS_7763 RDS_7786 RDS_7798