දර්ගා නගරේ සිංහල මුස්ලිම් සමගිය හරි ඉහළයි


අලුත්ගම දර්ගා නගරයේ කොටපිටිය ශ්‍රී සුධර්මාරාමය හා ඉමදූව ඇල්ලංගොඩ ශ්‍රී ගුණානන්දාරාමය යන උභය විහාරාධිපති ආන්දුගොඩ පඤ්ඤානන්ද නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද පැවැත්විණි.

දර්ගා නගරයේ මුස්ලිම් ජනතාව ඒ හිමියන්ගේ දේහය තම කර මතින් රැගෙන ගියහ.

DSC_5154 DSC_5155 DSC_5259