විනාඩි හතේ විනාශය


හෝමාගම අතුරුගිරිය පාරේ බටහිර පෙදෙසට බලපෑ සුළි සුළඟකින් නිවාස 31කට පමණ හානි සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු කියති.  විනාඩි හතක් පමණ සුළඟ පැවැති බවද ප්‍රදේශවාසීහු කියති.

DSC08032[1] DSC08046[1]  DSC08056[1] DSC08062[1] DSC08067[1]5 DSC08128[1]

ජායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ