හොරණ ගෝනපොල කෝරලඉම ගම්වාසීහු ද උද්ඝෝෂණයක් පවත්වමින් සේයා දැරිය මරා දැමූ ඝාතකයනට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලූහ.
මරණ දඬුවම ද යළි ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂකයෝ ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටියහ.