කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්නැයි බල කරමින් යන උද්ඝෝෂණයේ රාජකාරි සඳහා පැමිණි බව කියන පොලිස් විශේෂ කාර්යංශයේ (බුද්ධි අංශ) කොස්තාපල්වරයකු යතුරුපැදියෙන් වැටී මිය ගිය බව පොලිසිය කියයි.
ඔහුට පපුවේ අමාරුවක් හැදෙන්නට ඇතැයි සැක කරන බවත්, සිරුර දිවුලපිටිය හොරගහමුල්ල රෝහලට ගෙන ආ බවත් පොලිසිය පවසයි.

