අත්අඩංගුවට ගැනීමට සොයන මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති යූ කේ දිසානායක සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් ආරංචි කියයි.
එකක් කණ්ඩායමක් අද මඩකලපුව බලා පිටත්ව ගියේය.
නාරාහේන්පිට නිවසේ ද ඔහු හෝ නිවැසියන් නොමැති බවත් දුරකතනයට ද පිළිතුරු නැති බවත් පොලිසිය පවසයි.

