එජාප පළාත් මන්ත්‍රී රියදුරකුට ගහලා?


ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පුහුණු අංශයේ රියදුරකුට රත්මලාන කටුබැද්දේ දී එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත විසින් පහර දෙන ලදැයි මොරටු පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

රියදුරා රෝහල් ගත කරනු ලැබ සිටී.