ජනපති හා අගමැති ශ්‍රී ලංකාවට අහිතකර දෙයක් කරනු ඇතැයි තමා විශ්වාස නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහ
දියත
‘කියන තරම් යකා කළු නෑ‘
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව විචාරශීලීව හා බුද්ධිමත්ව විමස
රතු එළි වැඩ නැති දුම්රිය හරස් මගේ රතු එළියක්
මග්ගොන මාගල්කන්දේ අම්බප්පල දුම්රිය හරස් පාරේ දින හතක සිට විදුලි සංඥා අක්‍රිය වී ඇති බවත් බ්‍රහස්පතින්දා (17) එහ
රැකියාව නැති කළැයි හිටපු ජනපති ලේකම්ටත් නඩු
ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ සිටියදී අසාධාරණ ලෙස සිය රැකියාව අහිමි කිරීම නිසා රුපියල් ලක්ෂ 30ක හිඟ
ගඟේ වතුර ප්‍රශ්නයට නඩු
කැලණි ගඟට අපද්‍රව්‍ය මුසු කිරීමේ චෝදනා ලබා සිටින සමාගමට එරෙහිව මානව හිමිකම් කොමිසමට අධිකරණය ඉදිරියට යාමට බ
කුමාරයාගේ වාර්තාවට ලංකා ප්‍රතිචාර හොඳයි
මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජිනීවා වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ද
බස්නාහිර සබේ අසුන මධුමාධවට පෙනි පෙනී අහිමි වෙයි
අගෝස්තු 17 වැනිදා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න ර
සති අන්තේ ඔහිය හරස් මාර්ගයෙන් යන්න බෑ
උඩරට මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය සෙනසුරාදා (19) සහ ඉරිදා (20) වසා තබන බව ඔහිය දුම්
ඩීඅයිජී ගැන වව්නියා උසාවියට කියන්න යයි
වව්නියාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (දැන් මඩකලපුවේ නියෝජ්‍ය පොලිස්පති) ඒ.එන්.දිසානායක ගැන අධිකරණයට වාර්තා කර ඔ
ගොරකා හොරා වයසට සරිලන හොරකම් කරලා
බම්බලපිටියේ සුපිරි වෙළඳහලක දොර කඩා ඇතුළු වු සොරකු (19) එළියට පැන ගැනිමට නොහැකිව පැය අටකට අධික කාලය
පරික්ෂණයට පුරවැසි බලයේ සහය
යුද්ධයෙන් සහ යුද්ධයෙන් පසු කාලයේදි පිඩාවට පත්වු සියලු ජනතාවට යුක්තිය ඉටුකිරිම සඳහා මෙරට දි &nbs
මහව කොළ නිල් නොපෑහේ
ඉඩම් රාජ්‍ය ඇමැති ටී.බී.ඒකනායක මහතා පිරිසක් සමග පැමිණ තමාටත්, බිරියටත්, දරුවන්ටත් බැන වැදී තර්ජනය කළැයි මහව ප්
‘දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන්‘
මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන් 1115 දෙනකු සිටින බවත් ඉන් 600 දෙනකු ඇපෑල් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවත් බන්ධනාගාර කොමස
අධිවේගය විවෘත කරද්දී විරෝධය පෑ කතුන්ට ඇප
කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබියදී එහි පැමිණ පීත්ත පටිය කපා විරෝධය පෑ කතුන් දෙදෙනාට තර
පාසල් වෑන් වලට පුහුණු රියදුරන් පමණයි
අධිකාරියේ පුහුණුව ලබන රියදුරන් යොදවන වාහන පමණක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදි
ලක්ෂ 50 ක දුම්වැටි අල්ලයි
තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කර තිබු රුපියල් ලක්ෂ 47 ක් පමණ වටිනා දුම්වැටි 158,000 ක තොගයක් මාවරමන්
ඇමැතිට කලින් පීත්ත පටිය කපා උසාවි යයි
කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර පීත්ත පටිය කපා විවෘත කිරීම හේතුවෙන් අත් අඩංගුවටගත් කාන්තාවන් දෙදෙ
‘පසුගිය කාලේ වැඩිපුර තිබුණේ රජුගේ ගුණ වැයූ පොත්‘
පසුගිය කාලයේ වැඩිපුර සිටියේ රජ්ජුරුවන්ගේ ගුණ ගායනා කරමින් පොත් ලියන අය බවත් තමා පොත් ටික මුදලාලිලාට දෙනවා යැයි
‘පාර්ලිමේන්තුව අනුමත කළොත් මරණ දඬුවම ගේනවා‘ - ජනපති
සාපරාධී අපරාධකරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පා
තාජුඩීන් යළි සැතපෙයි
2012 වසරේදී අභිරහස් ලෙස මරා දැමුණු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර දින 38 කට පමණ පසු අද (18) යළිත් දෙහිවල පල්ලියේ ස
මිනිසාට බැරි දේ අලියා කරයි
මැල්සිරිපුර කිඹුල්වාන ජලාශයට මහත් තර්ජනයක් වෙමින් වසර ගණනක පටන් වැව් තාවුල්ල පුරා විශාල වශයෙන් වට්ටක්කා වගා
පොලිස් පොතෙන්
අවුරුදු අටක් වයසැති දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ තිදෙනො අද (18) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර
ආදරය කියන්නේ මොකක්ද කියලා මම තාම හොයනවා
සම්මානනීය සිනමා නිර්මාණකරු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන ‘‘ඔ
දඹුලු ගොවියා කබලෙන් ලිපට
ලොකු ලූනු අලෙවි කර ගැනීමට නොහැකිව තමන් අසරණ වී සිටින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලූනු රැගෙන ආ ගොවීහු කියති.
හිමි නමක් මග මරුට බිලි
ත්‍රීවිල් රථයක් හා බස් රථයක් බ්‍රහස්පතින්දා (17) මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිවිල් රථයේ ගමන් ගත් හිමිනමක් අපවත්
හලෝ නියාමන කට්ටියත් සිල් රෙදි බෙදලා
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් මුදල් රුපියල් මිලියන 600ක් සිල් රෙදි බෙදා හැරීමේ වැඩසටහනක් සඳහා ය
ඩීඅයිජී අදත් නෑ
දෙදිනක් තිස්සේ අත් අඩංගුවට ගැනීමට සොයන මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක අදත් සොයාගත නොහැකිවූ බව පොලි
සිසුවියගේ පින්තූර ගත්තාට මතක හිටින පාඩමක්
කොට්ටාව බසයක වාඩිවී සිටි පාසල් දැරියකගේ පාමුල ජංගම දුරකථනයක් තබා ඇගේ ශරීරයේ දර්ශන ස්වයංක්‍රීයව රූගත කළැයි ක
අම්මා බේරේ දරුවා මුහුදේ සැඟවේ
කොස්ගොඩ මහපැලෑනේදී ගල්තලාවක් මත නැඟ සිටි මව සහ අවුරුදු දෙකක් වයසැති දරුවකු මුහුදට වැටී ඇතැයි පොලිසිය කියයි.&nbs
පොලිස් පොතෙන්
හෝමාගම 97 හැවිරිදි මාතාවකගේ මරණය සම්බන්ධයෙන් ඇගේ මුනුපුරකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

