‘ජනපති අගමැති මට විශ්වාසයි‘ - ගෝඨා


ජනපති හා අගමැති ශ්‍රී ලංකාවට අහිතකර දෙයක් කරනු ඇතැයි තමා විශ්වාස නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය හමුවූ අවස්ථාවේ පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව නොපිළිගන්නා බවද ඔහු කීවේය.

හමුදාවේ කෙනකු වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් කරනු විනා මුළු හමුදාවටම දඬුවම් නොකළ යුතු බවද ඔහු කීවේය.

gota_2015918DSC_0082 gota_2015918DSC_0083 gota_2015918DSC_0084 gota_2015918DSC_0085 gota_2015918DSC_0086 gota_2015918DSC_0087