පසුගිය කාලයේ වැඩිපුර සිටියේ රජ්ජුරුවන්ගේ ගුණ ගායනා කරමින් පොත් ලියන අය බවත් තමා පොත් ටික මුදලාලිලාට දෙනවා යැයි කෑගසන අය පසුගිය කාලේ කළේ එවැනි දේ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කරමින් අද (18) පෙරවරුවේ විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 17 වැනි වරටය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පොත් රැසක්ද මිලදී ගත්තේය.
විශිෂ්ට ලෙස විභාග සමත්වූ දරු දැරියන් පස් දෙනකු සඳහා ‘දරු දිරිය‘ ශිෂ්‍යත්ව ප්‍රදානයද අගමැති අතින් සිදු කෙරිණි.





