තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කර තිබු රුපියල් ලක්ෂ 47 ක් පමණ වටිනා දුම්වැටි 158,000 ක තොගයක් මාවරමන්ඩියෙන් අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
බීම හලක සහ නිවස තිබී මෙම තොගය දුම්වැටි සමඟ තිදෙනක් ද අත්අඩංගුවට ගනු ලැබුහ.