පරික්ෂණයට පුරවැසි බලයේ සහය


යුද්ධයෙන්  සහ යුද්ධයෙන් පසු  කාලයේදි  පිඩාවට  පත්වු  සියලු ජනතාවට  යුක්තිය ඉටුකිරිම සඳහා  මෙරට  දි  පැවැත්විමට  යෝජිත ජාත්‍යන්තර  පරික්ෂණය ඉවහල් වනු ඇතැයි  පුරවැසි  බලය සංවිධානය පවසයි.

ප්‍රවීණ කලාකරු ධර්මසිරි  බණ්ඩාරනායක මහතා  පැවසුවේ මෙරට  දැනටමත්  ක්‍රියාත්මක වන රෝම ලන්දේසි  නිතිය පිටරට එකක්  බවත් ඒ අනුව ජාත්‍යන්තර  පරික්ෂණයක් පැවැත්විම සම්බන්ධයෙන්  බිය නොවිය යුතු  බවයි.

මෙරට සුළු ජාතිකයන්ට  සාධාරණය ඉටු  කිරිම සඳහා  සියලු  ආගමික නායකයන්  ඇතුලු  සියලු  දෙනා  පක්ෂයේ ජාති භේද නොතකා  මෙම පරික්ෂණයට  සහය දිය යුතු යැයි ද ඔහු කීවේය.

DSC_8962 DSC_8973 DSC_9016