කැලණි ගඟට අපද්‍රව්‍ය මුසු කිරීමේ චෝදනා ලබා සිටින සමාගමට එරෙහිව මානව හිමිකම් කොමිසමට අධිකරණය ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව පරිසර සංවිධාන පවසයි.
බලධාරීන් විසින් එකී සමාගමෙන් මේ වනතුරු කිසිදු වන්දියක් අය කරගෙන නොතිබීම හේතුවෙන් මෙසේ අධිකරණය ඉදිරියට යාමට තීරණය කළ බව පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පැවසුවේය.

