අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ලේ දන්දීමේ පිංකමක් එම විද්‍යාලයේදී අද (17) පැවැත්විණි.