‘ජාතිවාදය අවුස්සන්න එපා‘


‘ජාතිවාදය අදින්න එපා. වරදක් කරපු අයට සමාව දෙන පනතක් ගේන්න කියා සමහරුන් කියනවා. එක්සත් ජාතීන්ගේ වාර්තාවේ කියලා නෑ අපරාධයක් වුණා කියලා. එහෙම වුණාද කියා සෙයා බලන්න කියලයි කියා තිබෙන්නේ. ඉන්දු ලංකා ගිවිසුම ගෙනාවම ජේ ආර් රට විකුණුවා කියා කෑ ගැහුවෙත් මේ අයම තමයි. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා හංවඩු ගහපු විදියට අප හංවඩු ගහන්න එපා. ‘ යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 109 වැනි ජන්ම දින සැමැරුම් උත්සවයේ දී වික්‍රමසිංහ මහතා එසේ කීවේය.

_DSC0070 _DSC0079 _DSC0095 _DSC0097 _DSC0149 jayamal