පොදු වරණීය බදු සහනය (ජීඑස්පී ප්ලස්) ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන ඇති තීරණය අනුව හිමිවන ප්‍රතිලාබ සේවක
දියත
බැල්ලිය ගෙයි : පියා බලු කූඩුවේ : දුව හිර කූඩුවේ
තම පියා මාස 6ක් බලු කූඩුවේ දැමී යැයි සැකපිට ඔහුගේ දියණියක වන චමරි හේවගේ (42) බලගොල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
බොරු සාක්කි දුන්නාට රක්නා ලංකා ලොක්කෙක් ඉවතට
බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දීම සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සි
හිටපු ඇමැති වේලායුදම් සමුගනී
හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයකු වූ කේ.වේලායුදම් මහතා අද (13) ඉන්දියාවේ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්
‘අලි අල්ලන්න තරාතිරම වැදගත් නෑ‘
නිති විරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගෙන සිටින්නන් කුමන තරාතිරමක සිටියත් රජයේ ප්‍රතිපත්තිය අනුව එම අලින් වනජීවී
ඛනිජ තෙල් සභාපති ජයසිංහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස සැලසුම් හා ක්‍රම සම්පාදන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු වන ටී.ජී.ජයසිංහ
ෆුල්ෆේස් තහනම ආයෙත් කල් යයි
ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝග
‘විජයගේ ප්‍රතිපත්ති සියලු දෙනාට ආදර්ශයක්‘
විජය කුමාරතුංග කලාකරුවාගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය සියලු දෙනාට ආදර්ශයක් බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාති
‘තරුණයන්ට ස්මාට් දුරකථන හා ටැබ් අඩුවට දෙනවා‘
ශ්‍රී ලංකාවේ සෑම පවුලකම තරුණ දරුවන්ට ඉතා අඩු මුදලට ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ ටැබ්ලට් පරිගණකයක් ලබාදීමේ විශේෂ
බිම් බෝම්බ ඉවත් කරන්න මිලියන 108ක්
ජපන් රජය විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරිමේ මානුෂික මෙහ
නීතිවේදියෙක් ගොකරැල්ල පොලිසියෙන් කෝටි 50ක් වන්දි ඉල්ලයි
අසත්‍ය චෝදනාවක් මත ගොකරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිරගත කිරිමෙන් තම කිර්තිනාමයට සිදුවු හානිය වෙනු
අ‘පුර මිනිහෙක් මහරගම කටවුටයකට නගී
පෙට්‍රල් බෝතල් අතැතිව කටවුටයක් මත නැගීමෙන් මහජනයා තුළ භීතියක් ඇති කිරීමට තැත් කළැයි මහරගම නගරයේ සවිකර ඇති දේ
ස්විස් සමුළුවට තිලංග
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 133 වැනි වාර්ෂික සැසිවාරයට සහභාගී වීම සඳහා නියෝජ්‍ය කතාන
පොලිස් පොතෙන්
මොරටුව අඟුලානේ පාළු ගොඩනැගිල්ලේ කාමරයකින් ධීවරයකුගේ (51) මළ සිරුරක් හමු වු බව අඟුලාන පොලිසිය කියයි. ඇත්කඳ
මලක් තැලූ ග්රාමාරක්ෂක හිරේ
වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර පාසල් දැරියක අවස්ථා තුනකදී අපයෝජනය කළ හිටපු සිවිල් ආරක්ෂක සෙබළකු වරද පිළිගත් පසු
දඹුල්ලේ බැංකු හොරා සල්ලි සමග සේවකයකුත් උස්සලා
දඹුල්ලේ පෞද්ගලික බැංකුවකින් අද (13) පෙරවරුවේ රුපියල් හත් ලක්ෂ අනූ දහසක මුදලක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි. ම
අගනුවර නොදන්නා සුපිරි තරුවට දවල් තරු පෙනෙයි
සුපිරි යැයි කියා ගන්නා තරු දෙකකි. තරුණයා එක්තරා රූපවාහිනී නාලිකාවක් මගින් පුම්බා අතහැරි සුපිරි ගායකයෙක් යැයි ක
ඥානසාර හිමිත් අධිකරණයේ
අත් අඩංගුවට ගැනීමට නියමව සිටි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු සැකකරුවන් තිදෙනා අද (13) පෙරවරුව
නීති සිසු ඇපෑලට අවසර
2014 අධ්‍යයන වසර සඳහා නීති විද්‍යාලයට සිසුන් 177 දෙදෙනකු පමණක් ගැනීමට ගත් තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධ
‘අකුර‘ විල්පත්තු යයි
අධ්‍යාපනික සහ බාහිර කටයුතු සඳහා උපකාර අවශ්‍ය පාසල් දරුවන්ට පිහිටක් වීමේ අදිටනින් ආරම්භ කළ " අකුර " ප්‍රජ
පුංචි ජන්දෙ හයිබ්‍රිඩ් ක්‍රමේට
මීළඟ පළාත් පාලන මැතිවරණය සියයට 70ක් කොට්ඨාස ක්‍රමයට හා සියයට 30ක් සමානුපාතික ක්‍රමයට පවත්වන බව පළාත් සභා සහ ප
නාමල් බඳගිරියට විතරක් සෙනෙහස පායි
පිරිසිදු වතුර ඉල්ලූ හම්බන්තොට බඳගිරියේ වැසියන් සමග පොලිසිය ගැටීම තරයේ හෙළාදකින බව හම්බන්තොට දිස්ත්‍රික් පාර
ගාල්ල - උඩුගම පෞද්ගලික බස් අද නෑ
ගාල්ල - උඩුගම පෞද්ගලික බස් රථ සේවකයෝ අද (13) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්වී වර්ජනයක නිරතවූහ. උඩුගම සිට ගාල්ල, මාතර
සිසුවාට පහර දුන්නාදැයි සොයන්න 10කගෙන් ප්‍රකාශ ගනී
කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට පාසල් සිසුවකු සහ එක්දරු පියකු නීති විරෝධීව අත්අඩංගුව
‘හීලෑ අලින් වනජීවී බාරයට නොගනු‘
හීලෑ අලින් අත් අඩංගුවට ගැනිමට විරෝදය දක්වා වනජීවි දෙපාර්තුමේන්තුව ඉදිරිපිට අද (12) විරෝදතාවක් පැවැත්වු බව හීල
මියගිය රණවිරුවන්ගේ ඥාතීන්ට නිවාස
රාජකාරියේ දී මිය ගිය යුද හමුදා සාමාජිකයන්ගේ ළඟම ඥාතීන් හට සහ ආබාධිත රණවිරුවන් හට නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියේ
සචින්/ මුරලි ‘සුව පුරුදු‘ ඉනිමක් අරඹති
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක සහ හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා වන යුනිසෙෆ් වැඩසටහන් සචින් තෙන්ඩුල්කා
උක් කපන්න ගියා ගියාමයි
බුත්තල තල්වත්ත ජනාවාස 10 උක් ගස් කපමින් සිටි දෙදෙනකු අකුණු සැර වැදී මිය ගිය බව පොලිසිය කියයි. ඔවුහු බණ්ඩාරව
සියාම් නඩු විභාගය ඉවරයි
බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීයැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්ප

