අ‘පුර මිනිහෙක් මහරගම කටවුටයකට නගී


පෙට්‍රල් බෝතල් අතැතිව කටවුටයක් මත නැගීමෙන් මහජනයා තුළ භීතියක් ඇති කිරීමට තැත් කළැයි මහරගම නගරයේ සවිකර ඇති දේශපාලකයකුගේ විශාල කටවුට් පුවරුවක් මත නැගී පුද්ගලයකු එයින් බැසීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකු වන මොහු බෞද්ධාගම ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි ද ඔහුගේ අතේ පෙට්‍රල් බෝතලයක්ද උදර ප්‍රදේශයේ බැඳ ගත් තවත් පෙට්‍රල් බෝතලයක්ද අතැතිව සිටි බවත් මහරගම ප්‍රඥානන්ද පිරිවෙනේ හිමිවරු දෙනමක් එම ස්ථානයට පැමිණීමෙන් පසු ඔහු බිමට බැස්සේය. 

Apura_20151013-1 Apura_20151013-2 Apura_20151013-3

Apura_20151013-4 Apura_20151013-5