බුත්තල තල්වත්ත ජනාවාස 10 උක් ගස් කපමින් සිටි දෙදෙනකු අකුණු සැර වැදී මිය ගිය බව පොලිසිය කියයි.
ඔවුහු බණ්ඩාරවෙල සහ බදුල්ලේ පදිංචි අවුරුදු 19 සහ 24 වයස්වල තරුණයෝය.