නාමල් බඳගිරියට විතරක් සෙනෙහස පායි


පිරිසිදු වතුර ඉල්ලූ හම්බන්තොට බඳගිරියේ වැසියන් සමග පොලිසිය ගැටීම තරයේ හෙළාදකින බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් කියයි.

හිටපු ප්‍රභූවරයකුගේ ඩුබායි ගිණුමක ඩොලර් බිලියනයකට අධික මුදලක් ඇතැයි ඇමැතිවරයකු කී කථාව ප්‍රතික්ෂේප කරමින් ‘අපේ කිසිම ගිණුමක් පිටරට නැතැයි‘ නාමල් රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ සංදේශය සමග කියා ඇත.