ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 133 වැනි වාර්ෂික සැසිවාරයට සහභාගී වීම සඳහා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් එහි යෑමට නියමිතය.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ,නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ,පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බිමල් රත්නායක, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා යන මහත්ම මහත්මීන් සහභාගීවීමට නියමිතයි.

