දියත

තබ්බෝව වාන් දමයි

වැසි සහිත කාලගුණ තත්වයත් සමග තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර ඇතැයි වාරිමාර්ග නිලධාරීහු කියති. පවති

ගින්න තීන්ත කඩයක

කිරිබත්ගොඩ ගිනගෙන ඇත්තේ තීන්ත අළෙවි හළක් බවත් කොළඹ නගර සභා ගිනි නිවන රථ තුනක් එහි ගොස් ඇති බවත් පොලිසිය කියයි.