බ්‍රිතාන්‍යයේ අති සුඛෝපබෝගී කමිස නිපදවන ‘බර්බෙරි‘ කමිස ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපානඥයන් අඳින බව ලන්ඩන් ආරංචි කියයි.
තරුණ දේශපාලනඥයකු මෑතදී බර්බෙරි කමිසයක් ඇඳගෙන රූපවාහිනී සාකච්ඡාවකට එක්වූ බව කියති. එම කමිසයේ මිල ඩොලර් 344 ක් (ශ්‍රී ලංකා රුපියල් 48000ක්) පමණ වේ.

