කැලණි ජල ගැටළුව මානව හිමිකම් කොමිසමේ විභාගවෙයි


කැලණි ගඟට අපද්‍රව්‍ය එකතු කිරීමට එරෙහි මානව හිමිකම් කොමිසමේ ගොනුකර තිබූ පැමිණිල්ල අද පෙරවරු 10ට බොරැල්ලේ මානව හිමිකම් කොමිසම් සභාවේදී විභාගයට ගැනුණි.

පැමිණිල්ල විභාගය සඳහා පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරක රවීන්ද්‍ර කාරියවසම්, නීතිඥ කෙනඩි කොඩිකාර යන මහත්වරුද ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගික මහතකුද එක්ව සිටියහ.

HRC_2015109 HRC_2015109--2