සියාම් නඩු විභාගය ඉවරයි


  බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීයැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතා ඇතුළු හය දෙනකුට එරෙහි නඩුවේ තීන්දුව නොවැම්බර 27 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.