දඹුල්ලේ බැංකු හොරා සල්ලි සමග සේවකයකුත් උස්සලා


දඹුල්ලේ පෞද්ගලික බැංකුවකින් අද (13) පෙරවරුවේ රුපියල් හත් ලක්ෂ අනූ දහසක මුදලක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.

මුහුණ ආවරණය කරගෙන පැමිණි කොල්ලකරු බැංකුවේ සේවකයකුද පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

DSC04183

 

dambullabank_201510138