මේ මැතිවරණයේ දී මිනිසුන් තමන්ට ලැබෙන වාසිවලට වඩා ඡන්දය ඉල්ලන පුද්ගලයන් ගැන හොඳ තක්සේරුවකින් කටයුතු කරන බව සෞඛ්&
දියත
භාරත නඩුව විභාගය දිගටම
හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබා මරා දැමූ බව කියන නඩුව ඔක්තෝබර 12
‘මෙවර මැතිවරණයේ ලොකු වෙනසක්‘ - කැෆේ
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා පසුගිය සතිය තුළ යම් ඉහළ යාමකට ලක්ව ඇති බවත් මේ මැතිවරණයේදී පසුගිය මැතිවරණවලට සාපේක්
ලක්ෂ්මන් වසන්ත පෙරේරාට ඇප
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් දසනායක මහතා පැහැරගෙන පහර දීමට අනුබල දුන්නැයි කියන සි
මත්පෙති එවන හොර පාරක්
ගුවන් තැපෑලෙන් නීත්‍යනුකුල ඖෂධ අතරට මත්ද්‍රව්‍ය අඩංගු මත්පෙති වර්ග සුක්ෂමව ඇසුරුම්වල බහා හඳුන
‘මන්ත්‍රී ගැන හරියටම දැනගෙන ඡන්දය දෙන්න‘
2015 මහ මැතිවරණයට සමගාමීව ‘මන්ත්‍රී‘ (manthri.lk) වෙබ් අඩවිය මගින් පාර්ලිමේන්තු දත්ත විශ්ලේෂණය කොට ඉදිරිපත් කරන ‘මැ
ලංකාවේ ඡන්දෙත් ප්‍රංශයේ ඡන්දෙ වගේ
ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයත් ප්‍රංශයේ මැතිවරණත් අතර බොහෝ සමානකම් දක්නට තිබේ. පෝස්ටර්, කටවුට්වලින්ද, බැනර් හා අප
කළුවරගස්වැව ක්‍රිකට් පිති කළුවරේම අතුරුදන්
කළුවරගස්වැව දී කළුවරේ සන්ධාන මන්ත්‍රීවරයකුගේ පෝස්ටර සමඟ සෙල්ලම්බඩු තොගයක් අත්අඩංගුවට ගත්තාලු. බෝල දෙකක්, බ
චන්ද්‍රිකාගේ ප්‍රකාශෙන් දුකක් දැනුණු බව ජනක බණ්ඩාර කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය අද එක්සත් ජාතික පක්
‘හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න‘
පාර්ලිමේන්තුවට යහපත් චරිත ලක්ෂණවලින් යුත් මන්ත්‍රීවරුන් පිරිසක් යැවීමට රටේ ජනතාව සූදානමින් සිටින්නේයැයි ඉත
දුමින්දයි හිරුණිකයි දෙන්නම උසාවියේ
හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ
රගර් ක්‍රිඩක සිරුර සඳුදා ගොඩ ගනී
රගර් ක්‍රිඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සඳුදා (10) ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස
හිස්බුල්ලාගේ කට්ටියක් මැතිවරණ නිලධාරීන්ට බැනලා
සන්ධාන අපේක්ෂක හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් කාත්තන්කුඩිහි සඳුදා පැවැති ප්රචාරක රැලියක් නීති විරෝධී බ
ඔළුව නැතිව ඇවිත් ඔළුව නැති වැඩක් කරයි
හෙල්මට් නොමැතිව යතුරු පැදියකින් ආ බව කියන නාවික හමුදා ලුතිනන්වරයකු මහරගමදී පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන්නැ
‘පිරිසකට පමණක් තිබූ පහසුකම් හැමෝටම දෙනවා‘
වසර විස්සකට අධික කාලයක් මේ රටේ එක්තරා පිරිසකට පමණක් සීමාවී තිබුණු පහසුකම් ජාත්‍යන්තර සම්බ
‘මහින්ද - මෛත්‍රී යළි විරසකයක් නෑ‘ - එස්.බී
‘අපි කොහොමටවත් රනිල්ට 18 වෙනිදට ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්නෑ. ඒ ආණ්ඩුව හදන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකත
දේවාලේ වඳින්න ගිහින් මරු සමග යයි
ගාල්ල උණවටුනේ වැල්ලේ දේවාලයේ වාර්ෂික උත්සවයට පැමිණි ආපසු යමින් සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් නාත්තවල පදි
ප්‍රමිත තෙන්නකෝන්ට තර්ජනය කළැයි 3ක් සැකපිට
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට පොලිසියේ දී තර්ජනය කළැයි සැකපිට තිදෙනකු අත්අඩංගුව
මත්වෙන පැණි බීම හා බබල්ගම් කඩුගන්නාවේ
පාසල් ලමුන් සඳහා බෙදාහැරීමට ගෙනා බවට සැකකරන කෝලා පැණිබීම බෝතල් හා බබල්ගම් අඩංගු කුඩා බෝතල් කඩුගන්නාව වෙළඳසළකි
වෙද සිසුහු කෑ ගසා ආපසු එති
රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් හා සමානවම මාලඹේ පෞද්ගලික විද්‍යාලයේ සිසුන්ටද රජයේ සේවයට ඇතුළත් වීම
‘දේශපාලන හොරුන්ට සැප්තැම්බරයේ නඩු‘ - රනිල්
දේශපාලනයට සම්බන්ධ තෝරුන්, මොරුන් හා හාල්මැස්සන් පිළිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කර්යාලයට පැමිණිලි 285ක් ලැබී ඇති
‘මහින්ද ආපු නිසා ජවිපෙ මනාප වැඩිවෙනවා‘
කුරුණෑගල මනාප පොරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා නිසා කුරුණෑගලින් ජනතා විමුක්ති පෙරමුණේ මනාප ප්‍රමාණය ශීඝ්
ඩිලාන් ගැන අජිත් පෙරේරාට දුකයි
අගමැතිවරයාට හා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට බව කියමින් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහත
රූපවාහිනිය එපාවූ සෝමරත්න රනිල්ගේ වේදිකාවේ
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සෝමරත්න දිසානායක මහතා අද (5) වාරියපොළ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලිය
හින්දු පුරා වස්තුවක් රත්නපුරෙන්
රත්නපුර හිදැල්ලන පැරඩයිස් වත්තේ අඩි 150ක් පමණ යටින් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති බව කියන ශිව ලිංගයක් ගොඩගත් බ
ඔළුවේ මනාපය එක්ක පාරේ ගියොත් නඩු
මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දෙට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය හා කතිරයේ හැඩයට කෙස් කප්පවා ගත් මාතර තරුණයා පාර
වසිම් අක්රම් උණ්ඩෙන් බේරෙයි
හිටපු පකිස්තාන ක්‍රිකට් නායක වසීම් අක්‍රම්ට නාඳුනන තුවක්කුකරුවකු වෙඩි තබා ඇතැයි කරච්චි නුවර සිට විදෙස් පුවත
චන්ද්‍රිකා මහින්ද පතුරු ගහයි
බල උමතූවෙන්, සාවද්‍ය මිථ්‍යාවන් වපුරමින්, සමාජය ත්‍රස්ත කරන විසකූරු බලවේග පරාජය කිරීම රටේ අනාගතය වෙනුවෙන් අව
අබ්දුල් මජීඩ්ට ඇප
තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළු වී ඡන්දය ආයාචනා කිරීම සහ ඡන්ද නිලධරයන්ට බාධා කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් ක
ජවිපෙට ෆේස්බුක් මඩක්
ජනතා විමුක්ති පෙරමුණට සහ පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට එරෙහිව වෙබ් අඩවිවල සහ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ අ

