ඔළුව නැතිව ඇවිත් ඔළුව නැති වැඩක් කරයි


හෙල්මට් නොමැතිව යතුරු පැදියකින් ආ බව කියන නාවික හමුදා ලුතිනන්වරයකු මහරගමදී පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

යතුරු පැදිකරු පැන ගිය බවත් දඩ කොළය දීමට සැරසෙද්දී ලුතිනන් කොස්තාපල්ට පහරදී ඇති බවත් කියති.