මේ මැතිවරණයේ දී මිනිසුන් තමන්ට ලැබෙන වාසිවලට වඩා ඡන්දය ඉල්ලන පුද්ගලයන් ගැන හොඳ තක්සේරුවකින් කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (06) කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.
මහත්මා දේශපාලනයක් ගැන කතා කරන මිනිසුන් අතර එලෙස වැඩ කරන දේශපාලනඥයන් ජනප්‍රියතාවක් තිබෙන බව ද, ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය අනෙකුත් අයට වඩා ඉදිරියෙන් තිබෙන බව ද සේනාරත්න මහතා පැවසීය.





