අම්පාර මධ්‍යම කඳවුරේදී වැසියන් පස් දෙනකුට පොලිස් නිලධාරින් තිදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධිය
දියත
ව්‍යාපාරිකයා වකුගඩු නිවාරණයට
වකුගඩු රෝග නිවාරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සන්නාම තානාපතිවරයා වශයෙන් මෙරට සිටින ප්රමුඛ පෙළේ හෝ
මත් නිවාරණ සමුළුවක් කොළඹට
දකුණු ආසියා සාක් කලාපිය රටවල එකමුතුවෙන් සැප්තැම්බර් 10 සහ 11 දෙදින කොළඹ දී මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු
‘මෛත්‍රී ගෙන ආ මෙහෙයුම සිදුකළේ වයිබර් තාක්ෂණයෙන්‘
මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ පරාජයෙන් පසු ප්‍රථම වතාවට ඉන්දියාවට පැමිණි හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනාය
කැළණි මහ සිසු සංගමය විදි බසි
කැළණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු සිසුන් පිරිසක් අද (09) උද්ඝෝෂණයක් ඇරඹුහ. වාර්ෂිකව මෙතෙ
අ'පුර ඇසිඩ් නඩුව විභාගෙට
උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට එක් ඇසක් අන්ධ කර බර
විදුලි කැපිල්ලටත් එස්එම්එස්
විදුලිය අත් හිටුවීම්, හිඟ විදුලි බිල්පත් හා විදුලිය විසන්ධි කිරීම් පිළිබඳව කෙටි පණිවුඩ මඟින් දැනුම් දීම බණ්ඩාර
‘මගෙ සිංදුවක් රේඩියෝ එකෙන් ඇහෙනකොට පුතා අම්මා අම්මා කියනවා’
වත්මන් ශ්‍රී ලාංකීය සිනමාවේ පසුබිම් ගීත ගායනයේ රැජිණිය ඇයම බව කිව හැකිය. ඇය උරේෂා රවිහාරිය. ඇගේ හඬ මිහි
රාජ්‍ය පරිපාලන ඇමැති වැඩ බාරගනියි
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (9) පෙරවරුවේ තම අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.
කැලණි ගඟේ ආසනික් අනුමත මිම්ම පනී
කැලණි ගඟේ ආසනික් සාන්ද්‍රණය අධික වෙමින් පවතින බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය කළ අධ්‍යයනයකදී හෙළිවී තිබේ.
ව්‍යවස්ථාදායක සභාවට ජනපති/අගමැති නියෝජිතයෝ නම් කෙරෙති
ව්‍යවස්ථාදායක සභාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස ඇමැති පාඨලී චම්පික රණවකද අගමැති රනිල් වික
තව ඇමැතිවරු තිදෙනෙක්
නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස තවත් ඇමැතිවරු තිදෙනක් අද දිවුරුම් දුන්හ. ඒ අනුව ෆයිසර් මුස්තෆා පළාත් පාලන හා ප
ජෝර්ජ් පෙරේරාට පරණ තනතුර ලැබේ
බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී යූ. ජොර්ජ් පෙරේරා මහත
බැළලිය මුගටියාට කිරි දෙයි
බලපිටිය රන්දොඹේ ඒ. එච්. චන්ද්‍රසිරි මහතාගේ නිවසේ බැළලියගෙන් මුගටි පැටියෙක් හා බළල් පැටවු සිව් දෙනෙක් ක
වී ගබඩාවට අලි පනිති
අම්පාර නගරයේ සිට කිලෝ මීටර් 32 ක් දුරින් පිහිටි තොට්ටම ගම්මානයේ වී ගබඩාවට අද (09) අලුයම වරින් වර පහර දුන් වන අලියකු එ
වැලිපැන්නේදී මීහරක් හොරේ එළියට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගමින් ඇතුළුවූ වෑන් රියක් වැලිපැන්නේදී අනතුරට පත්වී ඇතැයිද එහි මීහරකුන් හා එළ හ
‘හිස් ටින් එකක්‘ ගැයූ එම්.ජී.ධනුෂ්කට ඇප
නැසී ගිය ගායක එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත අවසරයකින් තොරව ගායනා කර මුදල් ඉපැයීයැයි චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ
සරණට ඇප : නඩුව සමථ මණ්ඩලයට
මහ මැතිවරණයට තරග කළ සිය බිරිඳට සහාය වෙමින් ප්රචාරක කටයුතුවල යෙදී සිටියදී තරුණයකුට පහර දුන්නැයි කියන සිද්ධියක
උප ඇමැති දිවුරුම අද සවස
නව රජයේ රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම්දීම අද(9) පස්වරු 2 ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී
ලක්ෂ 26 ඩුබායි ගෙනයන්න බැරිවේ
රුපියල් විසි හත් ලක්ෂ අනූ අට දහස් හයසිය දහ අටක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සගවාගෙන ඩුබායි බලා යාමට පැ
නව අමාත්‍යංශ ලේකම්වරු 44ක්
නව අමාත්‍යංශ ලේකම්වරු 44 දෙනකු පත් කිරීමට අද පස්වරුවේ රජය පියවර ගත්තේය. ඒ අනුව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්&
පොලිස් මාධ්‍ය ප්‍රකාශක චීනයට : වැඩ බලන්න ප්‍රියන්ත ජයකොඩි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා බදාදා (10) චීනයේ බීජිං නුවර, ටැංජින්හි පැවැත්වෙන
ඇමරිකා ශ්‍රී ලංකා සබඳතා තර කරන හැටි සොයයි
ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ කටයුතු පිලිබද කමිටුවේ වෟත්තිමය සෙනෙට් සභික ඩෙමියන් මර්ෆි‚ සහ ශ්‍රී ලංකාවේ ඇමරි
බස්නාහිර පුටුවල වෙනසක් : තවමත් පුරප්පාඩු රැසක්
බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇතුළු හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස්දෙනෙක
ජාත්‍යන්තර පරිසර සමුළුවට ජනපතිත් එයි
දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර
ඉදිරි 24 පැයේ කාලගුණය
බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල මද වැසි වාර කීපයක් ඇති වන බවත් සවස 04.00 න් පමණ පසු අනෙකුත් පළාත් වල තැනින් තැන
දෑල යළිත් දියවඩන නිළමේ
ප්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ලෙස නැවත වරක් තේරී පත්වී ඇතැයි දළඳා මාළිගාවේ ආරංචි ක
සබරගමු පුරප්පාඩු පුරවයි
පාර්ලිමේන්තුවට තේරී පත්වූ සබරගමුව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න මහත්මිය ඇතුඵ එක්සත් ජාත
ඩීව්ගේ පෙත්සම විභාගෙට
පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ප
ප්‍රභූ ඝාතනයට කොටියා ගෙනාවයි කර්නල්ට නඩු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඝාතන

