නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් අද (7) සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභ
දියත
‘අධිකරණ නියෝගවලට අවනත වන්න‘
දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකට, පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂකට හා වන සත්ත්ව පාලකවරයාට අධිකරණ නිය
අම්පාරේ වී ගබඩා ළඟ උද්ඝෝෂණ
වී අලෙවි මණ්ඩලයේ අම්පාර වීරගොඩ ගබඩාව අසළ වී පැටවූ වාහන යොදා පාර අවහිර කළ පිරිසක් පොලිසියේ ඉල්ලීම අනුව විසිර ගිය
කොටි හිතවාදීහු පහක් කුඩුවේ
ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේ යුද අපරාධ හා මානව හිමකම් කඩවී වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ප
අඹු සැමියෝ වැසිකිළි වළට බිලි වෙති
ඇඹිලිපිටිය කිරලවැල්කටුවේ වැසිකිළි වළකට වැටුණු අඹුසැමි යුවළක් මියගිය බව පොලිසිය කියයි. බිරිය ගොඩගැනීමට ගිය
තහනම අස්සේ විරෝධය පෑ සරසවි සිසුන්ට ඇප
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ඉදිරිපිට නීති විරෝධී ආකාරයෙන් පසුගිය ජූලි 29 වැනිදා උද්ඝෝෂණයක නිරතවූ සරසවි සිසුන් ඇ
චීනෙන් ඉන්දියාවෙන් වැඩිපුර එති
දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේදී 18.7 % කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධ
දකුණේ ඇඹුල් උතුරට යයි
යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වව්නියාවේ වගා කිරීම සඳහා හම්බන්තොට, වැලිගත්ත කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය වි
සජින්ට ඇප නොදෙන්න හේතු අහයි
ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන අවභාවිතා කළැයි කියන සිද්ධියකට මාස 4කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින
ලංකා- එමීර් දෙවැනි සැසිය කොළඹට
ශ්‍රී ලංකා ‐ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඒකාබද්ධ කොමිසමේ දෙවැනි සැසි වාරය මේ වසර අගදී කොළඹ දී පැවැත්වීමට දෙරටේ ව
ජනරාල් ජානක ඝාතනය විශේෂ මහාධිකරණයකට
උතුරු මැද පලාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු මෙන්ම හිටපු තානාපතිවරයකුද වන මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇත
ලේඛන නෑ : සිඅයිඩීයෙන් හේතු අහයි
අනුරාධපුර ගුවන් හමුදා කවුරට ගුවන් යානා මගින් සහ ගොඩ බිමින් එකවර ප්‍රාහාර එල්ල කර කිරිමේ සිද්ධිය ගැන අනුරාධ
සමනල රක්ෂිතයේ ගස් කැපූ හතරක් රිමාන්ඩ්
ලෝක උරුමයක්වූ සමනල ස්වභාව රක්ෂිතයේ වසර පන්සීයක් තරම් පැරණි ආර්ථික වටිනාකමක් සහිත දුර්ලභ ගණයේ ශ්‍රී ලංකාවට
අල්ලස් කොමිසම පත් කරන හැටි ඇමැති කියයි
ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ සාමාජිකයන් පත් කිරීමට ඉඩකඩ ලැබෙන බවත් දැනට අල්ලස් කොමිසම
කොටහේන ඝාතන සැකකරුවෝ 16ක් අත් අඩංගුවට
බ්ලූමැන්ඩල් කොටහේන වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු 16 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මැතිව
පොලිස් පොතෙන්
වේයන්ගොඩ රජවත්ත ප්‍රදේශයේ දී වාහනයකින් පැමිණි පිරිසක් පාරේ ගමන් කරමින් සිටි (17) හැවිරිදි තරුණයකු යටකර වාහනය පළ
කලාපීය රාජ්‍ය ජාලය කොළඹදී එක්වෙයි
කලාපීය රාජ්‍ය තිරසාර ලෙස සංවර්ධනය කිරීමේ මූලික පරමාර්ථයෙන් ඒ දැනුම, හැකියා, නව ප්රවණතා සහ අත්දැකීම් හුවම
මානව හිමිකම් සැසිය ලබන සඳුදා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරය ලබන 14 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුව
දුම්රිය ගේට්ටුව ලණුවකි
ලණුවක් ඇද දුම්රිය ආරක්ෂිත ගේට්ටුවක් වසන අයුරු උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේ වාර්තා වේ. මෙ
සන්ධාන තීරණ මාධ්‍ය දනී : සාමාජිකයෝ නොදනිති
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ කිහිපයක් ඉදිරියේ දී ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ජා කරමින් සිටින බව ප
හැමදා නියං එකදා වැහි වලාවේ
ඉහළ වායුගොල්යේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් මාස කිහිපයකට පසුව උතුරු ප්‍රදේශයට පසුගිය දින කිහිපයේ දී මහා වැසි වැටි
සණස උපහාර උළෙල
පහළමාපිටිගම සණස සමිතියේ හිටපු නායකයන් හට උපහාර පිදිමේ උළෙලක් පසුගියදා එම ශාලාවේදී පැවැත්විණි. සනත් වික්‍ර
වර්ල්ඩ් විෂන් ප්‍රජා සත්කාරයක
වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ ලුණුගල කාර්යාලයේ අනුග්‍රහය ඇතිව මඩොල්සිම ප්‍රදේශයේ පාසල්වලින් තෝරා ගත් දෙමළ සහ සි
ඇමැතිවරු වැඩ බාරගනිති
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහි අමාත්‍යංශ කාර්යාලයේදී අද වැඩ බාරග
මහමෙව්නාවෙන් ‘පිවිතුරු පැන් පූජා‘
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සංකල්පනාවකට අනුව ආරම්භ වූ අප
ජනපති ඇසයි හිතයි ලංකාදීපේ
බුද්ධ ශාසන අමාත්‍ය ධූරයට පත්වූ විජයදාස රාජපක්ෂ මහතා අද (7) සිය අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය. එම අවස්ථාවට ජනපති ම
නාමල් නල්ලූර් මංගල්‍යයට සුබ පතයි
යාපන නල්ලූර් කෝවිලේ වාර්ෂික හින්දු මංගල්‍යයට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහ
මහින්ද කාලේ ඝාතන පිරික්සුම් වාර්තා රනිල් ඉල්ලයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, රගර්
ඇතුගල සම්බන්ධීකරණ පුටුව මහින්දට
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන
ඉතාලි ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ජනපතිට විරෝධය
බෙදුම්වාදී කොටි ත්රස්තයන්ගේ මතය නියෝජනය කරන ආර්.සම්බන්දන් වැනි අයකු විපක්ෂ නායක ධූරයට පත් කිරීමත් ජාතික ලැයි

