දුම්රිය ගේට්ටුව ලණුවකි


ලණුවක් ඇද දුම්රිය ආරක්ෂිත ගේට්ටුවක් වසන අයුරු උඩරට  දුම්රිය මාර්ගයේ දෙමෝදර  දුම්රිය ස්ථානයේ වාර්තා වේ.

මෙම ආරක්ෂිත ගේට්ටුව මීට පෙර තිබු අතර  ගේට්ටුව වසා තිබියදී මාර්ගයේ ධාවනය වු  ත්‍රිරෝද රථයක්  දුම්රියක ගැටීමෙන් ආරක්ෂිත ගේට්ටුව කැඩී ඇති අතර  දැනට දැඩි අවදානම් තත්ත්වයක පසු වන බව ප්‍රදේශවාසිහු පවසති.

IMG_20150906_175307[1]  IMG_20150906_175344[1]-1 IMG_20150906_175412[1] IMG_20150906_175506[1]