හැමදා නියං එකදා වැහි වලාවේ


ඉහළ වායුගොල්යේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් මාස කිහිපයකට පසුව උතුරු ප්‍රදේශයට පසුගිය දින කිහිපයේ දී මහා වැසි වැටිණි.

වර්ෂාව නොලැබීම හේතුවෙන් උතුරේ යාපනය කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි පසුගිය දිනවල නියං තත්ත්වයක් හටගත් අතර කුඩා වැව් සහ පානීය ළිං  සිඳී යාමේ අවදානමක්ද පැවති අතර පානීය ජලය පිළිබඳව ද ගැටලු රැසකට එම ප්‍රදේශවල වැසියෝ මුහුණ පෑහ.

01[2] 03[1] 05[1] 06[1] 08[1]