ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ සාමාජිකයන් පත් කිරීමට ඉඩකඩ ලැබෙන බවත් දැනට අල්ලස් කොමිසමේ සිටින සාමාජිකයන් කිසිවකු ඉවත් කළ යුතු නම් ව්‍යවස්ථා සභාව පත්වීමෙන් පසු නීත්‍යනුකූලව ක්‍රියා කළ හැකි බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.

