උතුරු මැද පලාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු මෙන්ම හිටපු තානාපතිවරයකුද වන මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු මරාගෙන මැරෙන බෝමිබ ප‍්‍රාහාරයකින් ඝාතනය කිරිමේ නඩුව අනුරාධපුර මහාධිකරණයේ සිට අනුරාධපුර විශේෂ මහාධිකරණයට මාරු කැරිණි.
අගවිනිසුරු කේ.ශ‍්‍රි පවන් මහතාගේ නියෝගයක් අනුව උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොල මහතා එම නඩුව විශේෂ මහාධිකරණයට මෙසේ මාරු කර කළේය.

