අඹු සැමියෝ වැසිකිළි වළට බිලි වෙති


ඇඹිලිපිටිය කිරලවැල්කටුවේ වැසිකිළි වළකට වැටුණු අඹුසැමි යුවළක් මියගිය බව පොලිසිය කියයි.

බිරිය ගොඩගැනීමට ගිය සැමියා ද වළට වැටී ඇතැයි කියති. ඔවුන් ගොඩගැනීමට ගිය තව තිදෙනෙක් හුස්ම ගැනීමේ අපහසුව නිසා රෝහල්ගත කරනු ලැබූහ.