නාමල් නල්ලූර් මංගල්‍යයට සුබ පතයි


යාපන නල්ලූර් කෝවිලේ වාර්ෂික හින්දු මංගල්‍යයට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පතයි.

නල්ලූර් කෝවිල හින්දු බෞද්ධ සම්ප්‍රදායේ හවුල් සංකේතයකියි ඔහු කියයි.

webnamalnallur_201597