පහළමාපිටිගම සණස සමිතියේ හිටපු නායකයන් හට උපහාර පිදිමේ උළෙලක් පසුගියදා එම ශාලාවේදී පැවැත්විණි.
සනත් වික්‍රමරත්න,ඇඩ්ලින් මීරියගල්ල හා නිහාල් ද සිල්වා ගුණරත්න යන මහත්ම මහත්මීහු උත්සව ශාලාව වෙත පෙරහරකින් කැඳවාගෙන යනු ලැබුහ.
මෙම සමිතිය වසර අසුවකට පෙර ස්ථාපිත කළේය.


