දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගමින් ඇතුළුවූ වෑන් රියක් වැලිපැන්නේදී අනතුරට පත්වී ඇතැයිද එහි මීහරකුන් හා එළ හරකුන් 7 දෙනකු සිටි බවද වාහනයේ සිටි බව කියන තිදෙනකුගෙන් දෙදෙනකු සොයාගෙන ඇතැයිද පොලිසිය පවසයි.