නව අමාත්‍යංශ ලේකම්වරු 44ක්


නව අමාත්‍යංශ ලේකම්වරු 44 දෙනකු පත් කිරීමට අද පස්වරුවේ රජය පියවර ගත්තේය.

ඒ අනුව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ධූරය හැර අනෙක් සියලු අමාත්‍යංශවලට ලේකම්වරුන් පත්කිරීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා අතින් අද පස්වරුවේ අමාත්‍යංශ ලේකම්වරු පත්වීම් ලිපි ලබාගත්හ.

නව අමාත්‍යාංශ ලේකම්වරු මෙසේය

1. වී.සිවඥානසෝති මහතා - පුනරුත්ථාපන නැවත පදිංචි කරීම හා  හින්දු ආගමික අමාත්‍යාංශය 

2. ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා - මුදල් අමාත්‍යාංශය

3. එස්.එම්.ගෝඨාභය ජයරත්න මහතා - කම්කරු හා වෘත්තිය සමිති සබ`දතා  අමාත්‍යාංශය

4. ඩබ්ලිවි.එම්.වී.නාරම්පනාව මහතා - පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය

5. ඩබ්ලිවි.එම්.බන්දුසේන මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය

6. පී.කේ.ඩී.අමරවර්ධන මහතා - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය

7. උදය ආර්.සෙනවිරත්න මහතා - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

8. නිහාල් සෝමවීර මහතා - ප්‍රවාහන අමාත්‍යාංශය

9. ඩබ්ලිව් .එස්.කරුණාරත්න මහත්මිය - ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබ`ද  අමාත්‍යාංශය

10. වසන්ත ඒකනායක මහතා - බුද්ධ ශාසන අමාත්‍යාංශය

11. පීි.එච්.එල්.ව්මලසිරි පෙරේරා මහතා - තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම්  ආගමික කටයුතු අමාත්‍යාංශය

12. පීි.එච්.ජේ.බී.සුගතදාස මහතා - සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි  ආගමික කටයුතු අමාත්‍යාංශය

13. පීි.එස්.විතානගේ මහතා - විදේශ රැකියා අමාත්‍යාංශය අමාත්‍යාංශය

14. එස්.එස්.මියනවල මහතා - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය  අමාත්‍යාංශය

15. පද්මසිරි ජයමාන්න මහතා - අධිකරණ අමාත්‍යාංශය අමාත්‍යාංශය

16. ආර් .එම්.ඩී.බි.මීගස්මුල්ල මහතා -  තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය 

17. වී.බී.පීි.කේ.වීරසිංහ මහත්මිය - ජාතික සංවාද පිළිබද අමාත්‍යාංශය

18. උපාලි මාරසිංහ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යාංශය

19. ගාමිණි රාජකරුණා මහතා - දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය

20. ඒ එම් ජයවික්‍රම මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

21. ආචාර්ය ඩී.එම්.ආර්.බී දිසානායක මහතා- ක්‍රීඩා අමාත්‍යාංශය

22. බී.විජයරත්න මහතා - කෘෂිකර්ම අමාත්‍යාංශය

23   ජේ. ජේ. රත්නසිරි මහතා   - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

24  ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

25 එල්. පී. ජයම්පති මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය

26 එම්. අයි. එම්. රාෆික් මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය

27 ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා - ඉඩම් අමාත්‍යාංශය

28 ජේ. දඩල්ලගේ මහතා  - රාජ්‍ය පරිපාලන හා කළමණාකරණය පිළිබද අමාත්‍යාංශය

29 ඩී. කේ. ආර්. ඒකනායක මහත්මිය  -  ග්‍රාමීය ආර්ථීකය පිළිබද අමාත්‍යාංශය

30 ආර්. නඩරාසාපිල්ලේ මහත්මිය -  කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

31  ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා  -  කර්මාන්ත හා වානිජ කටයුතු

32  සී. වාගීශ්වර මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යාංශය

33 එන්. රූපසිංහ මහතා -   මහ නගර හා බස්නාහිර සංවර්ධන 

34 කරුණාසේන හෙටිටිආරච්චි මහතා - ආරක්ෂක අමාත්‍යාංශය

35 පී. රණේපුර මහතා  - නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය

36  ඩී. ස්වර්ණපාල මහතා  -  අභ්‍යන්තර කටයුතු වයඔ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යාංශය

37 එම්. සෙනෙවිරත්න මහතා  - සමාජ සවිබලගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශය

38 ආර්. විජය ලක්ෂ්මි මහත්මිය  -  තාක්ෂණ , තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍යාංශය

39 ඩබ්. එම්. එම්. ආර්. අධිකාරි මහත්මිය -  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

40 ඩී. සී. දිසානායක මහතා  - විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය

41 ඩබ්. කේ. කේ. අතුකෝරළ මහත්මිය -  නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය

42 ජගත් විජේවීර මහතා  -  නීතිය හා සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

43  චන්ද්‍රානි සේනාරත්න මහත්මිය  -  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

44 රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා -  රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය