බැළලිය මුගටියාට කිරි දෙයි


බලපිටිය රන්දොඹේ  ඒ. එච්. චන්ද්‍රසිරි මහතාගේ නිවසේ බැළලියගෙන් මුගටි පැටියෙක් හා බළල් පැටවු සිව් දෙනෙක් කිරි බොති. සති තුනකට  පෙර මුගටි පැටියා අතරමංව සිටිය දී සොයා ගෙන ඇත.

 

002[1] DSC_8539[1] DSC_8544[1]