රාජ්‍ය පරිපාලන ඇමැති වැඩ බාරගනියි


රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (9) පෙරවරුවේ තම අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.

කථානායක කරු ජයසූරිය, අමාත්‍යංශ ලේකම් ජේ.දඩල්ලගේ යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

GLA_2279201599 GLA_2294201599