නව රජයේ රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම්දීම අද(9) පස්වරු 2 ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 45ක් අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙති.
එජාප සම්මුතිවාදී ජාතික රජයේ ඇමැති මණ්ඩලයේ රැස්වීම ආරක්ෂක ඇමැතිද වන මෛත්‍රිපාල සිිරිසේන ජනපතිගේ සහභාගීත්වයෙන් අද (9) පැවැත්වීමට නියමිතය.

